කොවිඩ් -19 (තෝරගත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව හා සැසඳීම) 3/28/2020 9:02 PM
සටහන:
මෙය මෙම ලිපියේ සිංහල පරිවර්තනයයි.
මෙම විශ්ලේෂණයේ දී, තෝරාගත් සමහර රටවල (27/3/2020 දක්වා) තහවුරු කර ඇති සියලුම COVID-19 සිද්ධීන් ශ්‍රී ලංකාව හා සසඳා ඇත.x- අක්ෂය නියෝජනය කරන්නේ 100 වන රෝගියා හමු වූ දිනයේ සිට ගත වූ දින ගණනයි. මෙය කිරීමට හේතුව සමහර රටවල් ආරම්භයේ දී පැවති දීර්ඝ “නිහඬ” කාලය ඉවත් කිරීමයි.ප්‍රස්ථාරය උඩින් mouse point එක ගෙනයාමෙන් ඒවායෙ අගයන් දැක ගත හැකිය. එක් ප්‍රස්තාරයේ මුලින්ම ඇති රටවල් වල නම් මත ක්ලික් කිරීමෙන්, රේඛාව ඉස්මතු වී පෙනෙනු ඇත.
ඉල්ලීමක් පරිදි ජෝර්දානය ද එකතු කළ අතර එක් එක් රටවල ලේබලද ඇතුල් කලා.
අගයයන් logarithmic scale එකකින් ඉදිරිපත් කල විට.
බොහෝ අයට logarithmic scales හුරු නැති බැවින්, එය ම සාමාන්‍ය අක්ෂයකින් පහත ලබා දී ඇත.
ශ්‍රී ලංකාව කොතැනද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගැනීම සඳහා ඉහත ප්‍රස්තාරයම y- අක්ෂය දිගේ විශාලනය කරමු.
Comments
Post a Comment